- Ingredients :
For Pudding
- මිල්ක් මේඩ් ටින් 3/4 ක්
- කෝපි කුඩු මේස හැදි 1 ක්
- වතුර කෝප්ප 2 ක්
- රුලං කෝප්ප 1/2 ක්
- කජු ටිකක්
For Sauce
- මිල්ක් මේඩ් 1/4 ක්
- වතුර කෝප්ප 1/4 ක්
- ප්ලේන් කිරි කෝප්ප 1/4 ක්
- බටර් මේස හැදි 2 ක්
- කොකෝ පවුඩර් මේස හැදි 3 ක්
- Pudding Method :
බදුනක් ලිප තබා එයට කජු හැර සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කරන්න මද ගින්නේ ඝන මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරන්න.පසුව එම මිශ්‍රණය බාගෙන ජෙලි කොප්ප වලට දමා සිසිල් වෙන්නට හරින්න.
- Sauce Method :
බදුනක් මද ගින්නේ ලිප තබා එයට සෝස් එක සදහා වු සියළුම ද්‍රව්‍ය දමා හොදින් මිශ්‍ර කර ගන්න උකු මිශ්‍රණයක් වනතුරු හොදින් මිශ්‍ර කරගන්න.එසේ සකස් කර ගත් මිශ්‍රණය බාගන්න.චොක්ලට් සෝස් එක සුදානම්.
දැන් මුලින් සකස් කර ගත් පසු පුඩින් එක උඩට චොක්ලට් සෝස් එක උඩින් දමන්න වැක්කෙරෙන්න.පසුව එය උඩට කජු ඉසින්න.ඔබේ Coffee Cups With Chocolate Sauce එක සූදානම්...!!!
No comments:
Post a Comment