Tuesday, October 13, 2015

Liquid Cheese Omlette


  • Ingredients :
  1. බිත්තර 1 ක්
  2. සිහින් ව කැපූ අමු මිරිස් මේස හැදි 2 ක්
  3. සිහින් ව කැපූ ළූණු මේස හැදි 2 ක්
  4. මොසරැල්ලා චීස් මේස හැදි 3 ක්
  5. ගම්මිරිස් රස අනුව
  6. රස අනුව ලුණු
  7. බටර් මේස හැදි 3 ක්
  8. මිරිස් කුඩු තේ හැදි  1 ක්


  • Method :
පලමුව බිත්තරය හොදින් ගසා ගන්න ගසා ගත් බිත්තරය පැත්තකින් තබන්න.ඉන්පසුව මොසරැල්ලා චීස්,ලුණූ,ගම්මිරිස්,මිරිස් කුඩු,ළූණු සහ අමු මිරිස් වෙනම බදුනකට දමා හොදින් මිශ්‍ර කරගන්න.පසුව සොස් පෑන් එකක් ලිප තබා එය රත් වූ පසු බටර් දමන්න බටර් දිය වු පසු එයට ගහ ගත් බිත්තරය දමන්න විනාඩි 1කට පසු බිත්තරය මතට චීස් මිශ්‍රණය දමන්න.පසුව ගෑරප්පුවකින් බිත්තරය නවා ගන්න.ගෑරප්පුව මගින් නවාගත් බිත්තරය හොදින් තද කරන්න.විනාඩියකින් පසු සෝස් පෑන් එක බාගන්න.ඔබේ ඔම්ලට් එක සුදානම්..!!!

                              

No comments:

Post a Comment