- Ingredients :
- පොඩිකර පිසගත් කුකුළු මස් 500 g
- Knorr Chicken Powder Mix පැකට් 2 ක්
- පොඩියට කපා ගත් ළූණු 2 ක්
- අඹරා ගත් සුදුළූණු 6 ක්
- තක්කාලි සොස් 200 ml
- වයිට් සෝස් 500 ml
- එළවළු තෙල් මේස හැදි 2 ක්
- ග්‍රේට් කරගත් චැඩ්ඩර් චීස් ( cheddar cheese ) 300 g
- මිරිස් කුඩු මේස හැදි 2 ක්
- මහදුරු මේස හැදි 1 ක්
- වතුරු කෝප්ප 1 ක්
- ලසන්යා ශීට් පැකට් එකක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- Method :
බදුනක් ලිප තබ එයට තෙල් දමන්න තෙල් රත් වු පසු මහදුරු,ළූණු සහ සුදුළූණු දමා හොදින් බැදගන්න.පසුව එයට කුකුළු මස්,ගම්මිරිස් සහ මිරිස් කුඩු එකතු කර හොදින් විනඩි කිහිපයක් පිසගන්න.පසුව එයට තක්කාලි සෝස්,වතුර, Knorr Chicken Powder Mix එකතු කර ටික වේලාවක් පිස ගන්න. 10 x 8 ට්‍රේ එකක් ගෙන එය මතු පිටට ලසන්න්ය ට්රේස්ප්රේ කරන්න පසුව එය මතට කුකුළු මස් මිශ්‍රණය දමන්න පසුව එය මතට චීස් අතුරන්න.පසුව නැවතත් කුකුළු මස් මිශ්‍රණය අතුරන්න.පසුව නැවත චීස් අතුරන්න.පසුව නැවත් කුකුළුමස් අතුරන්න.පෙර කී ලෙස එයට උඩින් චීස් දමන්න.මෙසේ සකත් කරන ලද ලසන්න්ය එක 180°C මිනිත්තු 60 බේක් කරගන්න.මිනිත්තු 15 කින් පසු කපා ගන්න.ඔබේ ලසන්න්ය එක සූදානම්...!!!!
No comments:
Post a Comment