- Ingredients :
- ඔලිව් ඔයිල් මේස හැදි 2 ක්
- සිහින්ව කපා ගත් ළූණු ගෙඩියක්
- කොටුවට කපා ගත් කටු රහිත කුකුළු මස් 1 kg
- චිලි සොස් මේස හැදි 3 ක්
- සෝයා සෝස් මේස හැදි 2 ක්
- සීනි මේස හැදි 3 ක්
- දෙහි යුෂ මේස හැදි 2 ක්
- ගම්මිරිස් තේ හැදි 1 ක්
- Method :
බදුනක් ලිප තබා එයට ඔලිව් ඔයිල් දමන්න එය රත් වූ පසු ළූණු තෙම්පරාදු කරන්න ටික වේලවකින් කුකුළු මස් ටික එකතු කරන්න රන්වන් පැහැය වනතුරු බැද ගන්න.පසුව එයට චිලි සෝස්,සෝයා සෝස්,ගම්මිරිස්,සීනි සහ දෙහි දමා හොදින් මිශ්‍ර කරන්න පසුව එය මද ගින්නේ පියනකින් වසා විනාඩි 25-30 ක් තබන්න හොදින් හිදෙන්න දෙන්න හිදුන පසු බාගන්න.ඔබේ චිකන් එක සූදානම්...!!!!
No comments:
Post a Comment