- Ingredients :
- තෙල් මේස හැදි 2 ක්
- ගසා ගත් බිත්තර 1 ක්
- අඹරා ගත් සුදුළූණු තේ හැදි 1/2 ක්
- පොඩියට කපා ගත් සුදුළූණු 6-7 ක්
- පොඩියට කපා ගත් අමු මිරිස් කරල් 1 ක්
- පිස ගත් බත් කෝප්පයක්
- රස අනුව ලුණු
- රස අනුව ගම්මිරිස්
- සෝයා සෝස් තේ හැදි 1 ක්
- අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2 ක්
- Method :
බදුනක් ලිප තබා එයට තෙල් දමා රත් වු පසු එයට බිත්තරය දමා විනාඩියක් පිස ගන්න.පසුව අඹරා ගත් සුදුළූණු සහ අඹරා ගත් ඉගුරු දමා හොදින් පිස ගන්න.පසුව එයට පොඩියට කපා ගත් සුදුළූණු සහ සෝයා සෝස් දමා ගන්න.මිරිස් එකට දමා හොදින් පිස ගන්න.බත් ටික එකතු කරන්න.පසුව හොදින් තෙම්පරාදු කර ගන්න.හොදින් තෙම්පරාදු කරගන්න.ඔබේ Garlic and Egg Fried Rice එක සූදානම්...!!!
No comments:
Post a Comment