- Ingredients :
For The Dough :
- ආටා පිටි කෝප්ප 3 ක්
- වතුර කෝප්ප 1 ක්
- රස අනුව ලුණු
- ගී (ghee) හෝ බටර්
For The Stuffing :
- ග්‍රේට් කර ගත් මල්ගෝවා 200 g
- හීනියට කපා ගත් අමු මිරිස් කරල් කිහිපයක්
- ගරම් මසාල පොඩ්ඩක්
- මිරිස් කුඩු රස අනුව
- ලුණු පොඩ්ඩක්
For Roasting Paratha :
බටර් හෝ ගී පරාතා රෝස්ට් කර ගන්න.
- Method :
For The dough ;
Dough එක සාදාගැනීමට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කර සුමුදු ඩෝ එකක් සකස් කර ගන්න එය වසා පැයක් තබන්න.
For The Stuffing :
බදුනක් ගෙන stuffing එකට අවශ්‍ය සියළු දේ එකට දමා හොදින් කලවම් කරන්න.
පසුව සාදාගත් ඩෝ එක ගෙන එය පැතලි කරගන්න.
No comments:
Post a Comment