Wednesday, October 21, 2015

Make Your Own White Sauce





  • Ingredients :
  1. බටර් මේස හැදි 2 ක්
  2. හාල් පිටි මේස හැදි 2 ක්
  3. ප්ලේන් කිරි කෝප්ප 1 ක්

  • Method :
සෝස් පෑන් එකක් ලිප දමා මද ගින්නේ රත්වන්නට ඉඩ හරින්න.පසුව බටර් එකතු කරන්න එයට පිටි එකතු කරන්න හොදින් මිශ්‍ර කරන්න.පසුව කිරි එකතු කර හොදින් මිශ්‍ර කරන්න උකු වනතුරු හොදින් හැදි ගාන්න.ඔබේ White Sauce එක සූදානම්...!!!



No comments:

Post a Comment