For The Dough :
- ආටා පිටි කෝප්ප 3 ක්
- වතුර කෝප්ප 1 ක්
- රස අනුව ලුණු
- ගී (ghee) හෝ බටර්
For The Stuffing :
- ග්‍රේට් කර ගත් මල්ගෝවා 200 g
- හීනියට කපා ගත් අමු මිරිස් කරල් කිහිපයක්
- ගරම් මසාල පොඩ්ඩක්
- මිරිස් කුඩු රස අනුව
- ලුණු පොඩ්ඩක්
For Roasting Paratha :
බටර් හෝ ගී පරාතා රෝස්ට් කර ගන්න.
Dough එක සාදාගැනීමට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කර සුමුදු ඩෝ එකක් සකස් කර ගන්න එය වසා පැයක් තබන්න.
For The Stuffing :
බදුනක් ගෙන stuffing එකට අවශ්‍ය සියළු දේ එකට දමා හොදින් කලවම් කරන්න.
පසුව සාදාගත් ඩෝ එක ගෙන එය පැතලි කරගන්න.
පසුව එයට stuffing ටිකක් එකතු කර එය එකතු කර ගන්න.
පසුව එය උඩට බටර් හෝ ගී ගා හොදින් රෝස්ට් කරගන්න.දෙපැත්තම හොදින් රෝස්ට් කර ගන්න.
ඔබේ පරාතා එක සූදානම්...!!!!!!