- Ingredients :
- පොඩියට කපා ගත් ඌරු මස් 500g
- ප්ලේන් පිටි මේසහැදි 1 ක්
- වේලුණු රෝස්මරි තේ හැදි 2 ක්
- ඔලිව් ඔයිල් මේස හැදි 3 ක්
- පෙති කපා ගත් හතු 250 g
- පොඩියට අඹරා ගත් සුදුළූණු බික් 1 ක්
- එළවළු ස්ටොක් 300 ml
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- Method :
මුලින්ම පිටි ටික ගෙන එයට රෝස්මරි,ලුණු සහ ගම්මිරිස් එකතු කර හොදින් කලවම් කර එයට කපා ගත් ඌරු මස් එහි තවර ගන්න.පසුව එය හොදින් කා වදින තුරු තබන්න.
පසුව බදුනක් ලිප තබා එයට තෙල් මේසහැදි 2 ක් දමා රත් වෙන්නට හැර එයට මස් ටික දමා හොදින් පිස ෆ්‍රයි කර ගන්න විනාඩි 3-4 ක්.
පසුව එයට හතු,සුදුලුණු සහ එලවළු ස්ටොක් එකතු කර හොදින් පිස ගන්න.නැවත ගම්මිරිස් සහ ලුණු රස අනුව එකතු කරන්න.විනාඩි 15 ක් හොදින් පිස ගන්න ඔබේ poke pan fry සුදානම්...!!!!

No comments:
Post a Comment