- Ingredients :
- කිරි සහිත චොක්ලට් කෝප්ප 1 ක්
- මිල්ක් මේඩ් කෝප්ප 2/3 ක්
- බටර් මේස හැදි 1 ක්
- පොඩියට කඩා ගත් කජු කෝප්ප 1/4 ක්
- වැනිලා තේ හැදි 1 ක්
- ෆොයිල් කොළයක්
- Method :
මුලින්ම ඔබ හොදින් චොක්ලට් ටික දිය කරගන්න.පසුව එයට මිල්ක් මේඩ්,වැනිලා සහ බටර් එකතු කර හොදින් මිශ්ර කරන්න.පසුව එයට කජු එකතු කර හොදින් මිශ්ර කරන්න.පසුව ෆොයිල් කොළයක් බාජනයට දමා එයට චොක්ලට් මිශ්රණය දමන්න පසුව කෑලි කපා ගන්න.පසුව එම බදුන ශීතකරණයේ පහල කොටසේ පැය 2-3 ක් තබන්න.පසුව කෑළි කපාගන්න.ඔබේ Chocolate Fudge සූදානම්...!!!
No comments:
Post a Comment