Monday, November 7, 2016

Without Oven Tawa Pizza Easy and Teasty





  Ingredients for Dough  -;

  • තිරිඟු පිටි කෝප්ප 2 ක්
  • ඔලිව්තෙල් මේසහැන්දි 2 ක්
  • ලුණු කුඩු තේ හැන්දි  1/2 ක්
  • සීනි තේ හැන්දි 1 ක්
  • ඊස්ට් තේ හැන්දි 1 ක්
  • මද උණුසුම් වතුර කෝප්ප 1 1/2 ක් ( මදි නම් වතුර ටිකක් එකතු කරගන්න ).


      Pizza topping ingredients -;

  • ලොකු මාළු මිරිස් කහ පැහැති හෝ කොළ පැහැති පොඩියට කපා 1 ක්
  • ඉරිඟු පොඩි ඇට කෝප්ප 1/3 ක්
  • පීසා සෝස් කෝප්ප 1/2 ක්
  • මොසරැල්ලා චීස් ග්‍රේට් කර කෝප්ප 1/2 ක්
  • ඉතාලි මිශ්‍ර හර්බ්ස් (italian mix hearbs) තේ හැන්දි 1/2 ක්


    Method  -;

Dough making method -:

මුලින්ම පිරිසිදු බදුනක්  ගෙන එයට පිටි,ලුණු,ඊස්ට්,සීනි සහ මද උණුසුම් වතුර දම හොඳින් කලවම් කරන්න.ඩෝග් එකක් සිටින සේ සාදා ශීතකරණයේ පැය 2 ක් පමණ තබන්න.


Pizza method -;

සාදාගත ඩෝග් එක 4ට කොටස් වෙන් කරන්න.පසුව එයටපිටි ටිකක් ඉස රොටියක් සේ  පැතලි කර ගන්න.



සෝස් පෑන් එකක් ලිප එයට සාදාගත් රොටිය දමා දෙපසම වසා  විනාඩි 10 ක් පිසගන්න.




පසුව පීසා රොටිය උඩට පීසා සෝස් තවරන්න.



දැන් කපා ගත් මාළු මිරිස් සහ ඉරිඟු ඇට දමන්න  එයටම ග්‍රෙට් කරගත් මොසරැල්ලා චීස් දමන්න.



පසුව චීස් උණු වනතෙක් මද ගින්නේ පිස ගන්න.


ඔබේ පිසා එක සූදානම්...!!!